කාලෙකින් දකින්න ලැබුන වෙනස් විදියේ සිංදුවක්.
"මගේනේ"
කසුන් මහේන්ද්‍ර ලියපු, මංජුල බන්ඩාර සංගීතවත් කරපු මේ ලස්සනම ලස්සන සිංදුව ගායනා කරන්නේ
"සමනළ සංධ්වනිය" චිත්‍ර පටයෙන් රංගන දක්ෂතා පෙන්නපු
වාදීශ එහෙමත් නැත්තන් "Soorya Dayaruwan"
ඒ වගේම මේ සිංදුවට කාගෙත් හිත් ඇදිලා යන විදියේ ලස්සනම ලස්සන වීඩීයෝ එකකුත් කරලා තියනවා..
ඔයාලත් බලලම කියන්නකො කොහොමද කියලා

Comments
Post a Comment