සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා..
Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa.
කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා
එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා..

නෙතුක මට දෙයක් කියන්න තියෙනවා ..
ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ ....
නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ...
ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා
මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන් මගේ ඇස් වල කදුලු මමම හිර කරගෙන මම එයාගෙන් ඇහැව්වේ මෙච්චරයි
ඇයි ඉසු ඔයා මේහේම හැසිරෙන්නේ මගේ ආදරේ ඔයාට මදිද දැන් ඔයාට ඕනේ මගෙන් ඈත් වෙලා යන්නද
ඔව් මට යන්න තමා ඕනේ මම මේක කියන්න ගොඩක් උත්සාහ කලා ඒත් කියාගන්න බැරිවයි හිටියේ ආයෙත් මට කවදාවත් msg එකක්වත් දාන්න එපා ..

එයා ඒහේම කියලා එයාගේ අතේ තිබුනි phone එකෙන් sim එක අරගෙන මම දීපූ ඒ sim එක කැඩුවා. මම එයාට ආදරෙන් දීපූ පොල්කටු වලින් හදලා තියෙන මුද්ද එයා මගේ ඉස්සරහම කිසිම හිතක් පපුවක් නැති ගානට කවදාවත් මට ආදරේ කලේ නැහැ වගේ ඒ මුද්ද බිමට දාලා කඩලා දැම්මා දැන්නම් මන් හංගාගත්ත කදුලු මගේ ඇස්වලින් සට සට ගාලා වැටුනා මම එයාගේ ඒ කුරිරු මුහුණ දිහාවත් නොබලා මම රෝහිත් ලගට ගිහින් යමු බන් මේක ගනින් කියලා ඉස්සරහට ඇවිදගෙන ආවා රෝහිත් මගේ හුටු හුටුවත් අරගෙන මගේ ලගට ආවා අයි බන් මේ මොකෝ කියපම්කෝ....මම මොකුත් කිව්වේ නැහැ මට මොකුත් කියාගන්න බැහැ ඒ වෙද්දිත් මගේ හිත කැඩිලා බිදිලා ගිහින් අවසන් මම ඒ අසල තිබු බංකුවකින් ඉදගත්තා මම උන සියල්ලම එයා කියපු හැම වචනයක්ම රෝහිතයට කිව්වා ..
එකි උබට ඒහේම කිව්වාද බන්... මන් ඕකිට .. කියලා රෝහිත් කියද්දිම මම කිව්වේ එපා බන් එයාට මාව එපා නිසානේ බන් මාව දාලා ගියේ කමක් නැහැ බන් ගියපු දෙන් හැබැයි අදින් පස්සේ කවදාවත් මේ හිතේ ඉසුරි කියලා නමක් නැහැ ආයෙත් ආදරයක් කවදාවත් එයාට මේ හිතේ නැහැ බන්...මම ඒහේම කියලා මගේ බයිසිකල් කට්ට අරගෙන රෝහිත්වත් දාගෙන ගෙදර ගියා ..
ගෙදර ගිය ගමන් මම ඇදට වැටුනා මට බොන්නත් හිතුනා ඒත් මම ඒහේම කලේ නැහැ මොකද බොන එක මේකට විසදුමක් නෙමේ ඒහේම උනොත් මම පරාද වෙනවා...මම එයාට පේන්නත් එක්ක හොදට ඉන්නවා කියලා හිතුවා මේ දවස මට කාවදාවත් අමතක වෙන එකක් නැහැ ...

මාස 6කට පසු.........
අඩෝ රෝහිත් අරකි හරියන්නේ නැහැ
බන්
ඒ පාර කවුද...
චාපිකා යකෝ් ඒ කව්ද බන් ඒ.
ඇයි බන් අර කසුනා set කරපු එකි ආතල් එකට දාගත්ත කෙල්ල .. බන් ඒකි හරියන්නේ නැහැ
ඒ ඇයි බන් ඒ..
ඒකි දකින දකින කොල්ලට ටෝක් වෙනවලු බන් ලැජ්ජාවේ බැහැ බන් ඒකි එක්ක පාරේ යන්න ඒකි අදින ඇදුම්... අයියෝ සසර එපා වෙනවා බන් මන් ඕක බ්‍රෙරේක් කරලා දානවා බන් අදම..
ඒහේනම් මට සෙට් කරපම් බන් ආතල් එකක් දෙන්න ..
උබට පිස්සද හු%#% මන් ජෝගියට යාලූ උනත් බන් කෙල්ලෙක්ට කැත වැඩක් නම් කරන්නෙත් නැහැ කරන්න දෙන්නෙත් නැහැ බන් මටත් අක්කා කෙනෙක් ඉන්නවා මන් යනවා බන් ගෙදර ආ වරෙන් යන්න අපේ ගෙදර අපේ අක්කන්ඩි මොනාද හදනවා අද යමන් කන්න කාලා toilets එකේ තමා ඉතින් ඉන්න වෙන්නේ වරෙන් යමන් ........ අම්බේ නැගපන් යකෝ ඉක්මනට ගෙදර යමන් අපි ඉතින් හැටට හැටේ පාගලා ගෙදර ආවා
අම්මේ අයිස් වතුර එකක් දෙන්නකෝ ලමයෝ රෑට පපුව රෙදෙනවා කැස්ස වගේ කියනවා කොච්චර කිව්වත් අහන්නේ නැහැ අයිස් වතුරම තමා
මට නෙමේ අම්මේ මගේ අතිජාත බොක්කට
මොකාට....
නැහැ අම්මේ මේ රෝහිත්ට...
ටං ට ටාං ........
අක්කා කුස්සියේ පැත්තේ ඉදලා ආවා
කව්ද කන්නේ පුඩිම්
ඉතිම් ඔන්න ඔය තමුසෙගේ පුඩිම අගේ නොකර ගේනවා අපිට කන්න..

ඒ අවුලක් නැහැ නේද බන් ...අපේ අක්කගේ පුඩිම
කෝහෝමද මන් හදපු කෑම එක
අපෝ කටේ තියන්නවත් බැහැ ඕයි බල්ලෙක්ටවත් මේවා කන්න බැහැ තමුසෙගේ හිත රිද්දන්න බැරි නිසයි කෑවේ නැත්තම් ඉතින් අපේ බල්ලා කන්නෙත් නැහැ නේද බන් හකස්
අඩෝ හෙට econ clz නේද බන් දැනුයි මතක් උනේ වැඩ වගේකුත් දුන්නා බන් නැත්තම් කෙල්ලෝ ඉස්සරහ චා වෙන්න තමා බන් වෙන්නේ දන්නවානේ ඉතින් සර් කාරයගේ හැටි....අම්බෝ තව අවුද්දයි නේද බන්...
අඩෝ නෙතුකයෝ ස්කෝලේ ඇරිලම ඒහේම්ම යමු නේද බන්.
පිස්සුද යකෝ.. කෙල්ලොත් ඉන්නවා උදේ ඉදන් අර යුනිෆෝම් එක ඇදගෙන ආයෙත් 8 විතර වෙනකන් පංතියේ ඉන්නේ කොහෝමද යකෝ...
හා හා ගෙදර ඇවිත් යමන් ...

අම්මෝ සිංදුවක් කිය කිය හොදට නාගත්තා දැන් චාපිකාට කියනවාද. හෙට clz ගිහින් කියනවාද මේකි මන් msg එකක් දැම්මේ නැත්තම් නිකමටවත් msg එකක් දාන්නේ නැහැ රෙද්ද..
චූටී පුතා නැකිටින්න ස්කෝලේ යන්න පරක්කු වෙනවා ඉක්මනට ලෑස්ති වෙන්න ..
අනේ අම්මේ තව විනාඩි 5ක් දෙන්න අම්බෝ උදේ නැකිටිනවා කියන්නේ මට කරන්න පුලුවන් වැඩක් නම් නෙමෙයි
අම්මේ කෑම එකයි සල්ලි දෙන්න පරක්කු වෙලා තියෙන්නේ මන් ඉතින් චූටි පුතාට කිව්වේ ....කෝහෝම හරි ස්කෝලෙත් ගියා clz යන්න වෙලාවත් හරි මන් ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයිලූ යාලූවෝ කියන්නේ එහේමයි.. මන් ඉතින් සුපිරියටම කිට මරලා කොන්ඩේ ටිකක් උස්සලා selfiයකුත් ගාහලා fb upload කලා රෝහිතයා ආවා අපි දෙන්නා පාරට ගිහින් විනාඩි 5ක් යන්න කලින් බස් එකත් ආවා බස් එකේ යනගමන් මන් fb පාරක් ගියා කව්ද බන් මේ ftta කෙල්ල බන් ලස්සන බලපන්කෝ
නම මොකක්ද බන් නෙතුකයා
ඇත්තවශයෙන්ම බන් මගේ නම නෙතුක විසල් පෙරේරා..
තොගේ නමක් නෙමේ
නම් නෙමේ බන්
අපිට වැඩක් නැහැ බන් වරෙන් යන්න රෙද්ද clz එකට
යමන්
අම්බෝ ඇතියන්තම් ඉවරයි ඇයි බන් මූ විනාඩි 10/15වැඩිපුර තියන්නේ clz එක

කව්ද ඔන්ලයින් ඉන්නේ ආ අරලියා ඔන්ලයින් chatak දාන්න oonee
-: pana oya gedra awada sattaran
මගෙත් මතකේ හැටි අලුත් කෑල්ලක් ඉන්නවානේ...මට අමතක උනානේ..
-:ow bbiyooo awa danui andata awe rattaran .
-: mta mge tatthiyage voice ahanna one
-: ha api kata karamu
අම්බෝ දුවලා ගිහින් දොර වාහන්න ඕනේ නැත්තම් අම්මා ආවොත් ...
කෝහෝම හරි පැයක් විතර මලක් කැඩුවා අපෝ මේකිගෙයි චාපිකාගෙයි අතර මහ ලොකු වෙනසක් නැහැ ..
Call එක cut කරපු ගමන් මම fb ගියේ අරලියා ඔන්ලයින් ඉන්නවාද කියලා බලන්න අම්බෝ මගේ වාසනාවට අරලියා ඔන්ලයින් ..
-: hai nngiyoo
-: ow aiyee
-: mk
-: mona krannada ohe innawa
-:mhe innawa
-: hkz nh nh
ඔය විදියට රෑ 1 විතර වෙනකම් චැටක් දැම්මා..මොනා උනත් අරලියා ටිකක් වෙනස් කෙල්ලෙක්..ටෝක් පාරක් දාලා බල්න්න ඕනේ ඒත් දැන්මනම් හරියන්නේ නැහැ මොක්ද කෙල්ල ටිකක් වෙනස් නිසා....
දැන් මාසයක් විතර උනා බන් අරකි එක්ක චැට් කරනවා දැන් ටිකක් ටෝක් කරලා බලනවා..
ගෝතමි එක මොකෝ
ඒක ශේප් එකේ තියෙනවා ඒකිත් ඉතින් චාපිකාට 2 වනි නැහැ අද අතඇරියත් හෙට තව එකෙක් ඇයි බන් කෙල්ලෝ මේම...
අනේ මන්දා බන් උබ කෝහෝමද හිටියේ ඉසුරි තමා උබව කෑවේ
මතක් කරන්න එපා බන් ඒකිව කියලා මන් අනිත් පැත්ත හැරෙද්දිම kelaniya halt එකේ ඉසුරි තව කොල්ලෙකුයි හිටියා
අඩෝ රෝහිත් අර බලපන්
මොකක්ද බන්
මේ පැත්ත බලපන් යකෝ
අම්මට අරකි ඕකිව දැක්කාම ඇගේ මාලූ ගගේ නටනවා
ඇගේ මාලූ ගගේ නෙමෙයි යකෝ ගගේ මාලූ ඇගේ නටනවා යමන් යන්න වරෙන්.. හා හා යමන්

අරලියාට චැටක්වත් දාන්න ඕන
-: hai nngi
-: a aiyee
-: nngi scl ynne koheda
-: devibalika aiye aiya koheda
-: mma ashoke
-: ha
-: nngi deyak kiyannm
-: ha kiyanna
-:oya online iddi mata msg ekk danna
-: ha
-: me mge nb eka 076*******
අදත් ඉතින් 1 විතර වෙනකම් චැට් කලා මොනා උනත් ඒකිගේ ඇස් දෙකනම් ෆට්ට
ඇත්තටම නේද මට අයියේ ඔයා මට ආදරේ කරන්නේ
මගේ හිත පොඩ්ඩක් තිගැස්සී ගියා.....
ඔව් චූටීයෝ මම ආදරෙයි අයියේ දැන් අපි යමූ නේද
හා චූටී එන්නකෝ මගේ ලගට ටිකක්
අමුතුවෙන් ලගට එන්න දෙයක් නැහැ අයියේ මන් ඔයාගේ ජීවිතේට ලං වෙලා ඉවරයි ඒ නිසා අමුතුවෙන් ලං වෙන්න දෙයක් නැහැ මම ගිහින් එන්නම් අයියේ...
හා යං මම බස් එකට දාන්නම් පරිස්සමෙන් යන්න චුටී ....

මම ගෙදර ආවා මගේ හිතට අද මාහ අමුත්තක් දැනෙනවා මම ඇද උඩට වෙලා කල්පනා කර කර හිටියා
"අයියේ ඔයා මාව දාලා යන්නේ නැහැ නේද" ඒ වචනේ මගේ හිතේ දෝංකාර දෙන්න ගත්තා අනේ දෙවියනේ මම මේ වැරද්දක් ද කරන්නේ මේ කෙල්ල මට ගොඩක් ආදරේ කරනවා මම මටම දොස් පවරගත්තා අනිත් එක කෙල්ලෙක්වත් මට මේහේම ආදරේ කරලා නැහැ අනික අරලියා ගොඩක් අහිංසකයි... මම කෝහෝමද එයාට බොරුවක් කරන්නේ..අනේ මන්දා ඉසුරිට පස්සේ මන් මේහේම කෙල්ලෙක් ගැන කල්පනාකලාමයි අනේ මන්දා මම ඒකිට ඇත්තටම ආදරේ කරනවාද මන්දා

අඩෝ රෝහිතයා මම කාව්‍යාවයි අනූවයි අතඅරිනවා බන් ....මගේ හිතට ආදරයක් ඇති වෙලා බන් මම දන්නෙත් නැතුව
සිරාද බන් අම්බෝ ඇතියන්තම් ....
ඔව් බන් මම අරලියාට ආදරේ කරනවා
බන්
ඔව් බන් මම අරලියාට ආදරේ කරනවා
බන්
මම මගේ සියලුම සම්බන්ධයන් නතර කලා එක හිතින්ම මන් මගේ චූටිට ආදරේ කරන්න පටන් අරගත්තා.... මම එයාට මගේ පන වගේ රැක ගන්නවා එයාට ඕන ආදරේ සෙනෙහස උපරිමයෙන්ම දෙනවා එයා ඇරෙන්න මට වෙන කිසිම කෙනෙක් ගැලපෙන්නේ නැහැ
දැන් අපි ස්කෝලේ ගිහින් ඉවරයි මගේ අරලියා රජයේ පාසලක ගුරුවරියක් මම මේ වෙද්දි වැඩ කරන්නේ මහජන බැංකුවේ කලමණාකාර නිලදාරියෙක් විදියට... අද අපිට නිවාඩු අපේ wedding එකට තියෙන්නෙත් තව සති 2 යි කෝහෝම හරි ඉතින් තව සති 2කින් මම මගේ පනව මගේම කරගන්නවා
Hello මගේ චූටී බබි ඔයා කොහෙද ඉන්නේ
සුදු අයියේ මම මේ ස්කෝලෙත් එලියට ආවා ඔයා එන්න
හා චූටී මම එන්නම්
අපි දෙන්නා පොඩි ලමයි වගේ පාර්ක් එක දිගේ ඇවිදගෙන ගියා චූටී නංගි ඔයා තමා මගේ ජීවිතේ වෙනස් කලේ මාව හොද කෙනක් කලේ ඔයාමගේ රත්තරනේ ඔයාව හම්බුනේ නැත්තම් මම අද මෙච්චර හොදට ජීවත්වෙන එකක් නැහැ මාව පාඩම් කරන්න නැගිට්ටවලා මට මගේ අම්මා වගේම ආදරේ කරපු තව සති 2කින් ඔයා මගේම වෙනවා රත්තරනේ ...මා එසේ පවසද්දි මාගේ දෙතොල් මත් ඇගේ දෙතොල් තැබුවේ ඇගේ ඇස් වලින් වැටෙන ආදරනීය කදුලුත් සමගිනි මම ඇය හා රංඩු වූ වාර අනන්තය නමුත් චූටී කවමදාවත් මගේ වැරද්දක් දැක්කේ නැහැ
චූටි මට ඔයාගේ වෙනකම් ඉවසිල්ලක් නැහැ මැනික...
මටත් සුදු අයියේ
පන ඒහේනම් යමුද
සුදු අයියේ මේ හෙල්මට් එක දාන්නකෝ අනේ...
කෝ එන්න ...

අපි දෙන්නා බලන් හිටපු ඒ දවස උදා උනා ඒ අපි අපේම වෙන දවස ගොඩක් හොදට අපේ වෙඩින් එක තිබුනා 2 මනමාලයාට හිටියේ මගේ අතිජාත මිත්‍රයා රෝහිත් මගේ මැනික අද ගොඩක් ලස්සනයි ...
අවුරුදු 16කට පසු..මගෙයි අරලියාගෙයි එකම පුතාට අවුරුදු 16 වෙද්දි මගේ මේ පොත එයාට තෑගි කරනවා ආදිත්‍ය නෙත්සර පෙරේරා ඒ මගෙයි අරලියාටයි මේ ලෝකේ ඉන්න වටිනම සම්පත අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි මේ ලෝකේ තියන වටින සම්පත දරුවෝ අපි දෙන්නට අපේ රත්තරන් පුතා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ

# චූටි කෝ පුතා
ඔය නාන්නේ සිංදු කිය කිය
... මොකද අනේ හිනා වෙන්නේ
නැහැ නැහැ චූටී මට මගේ පොඩි කාලේ මතක් උනා
දවල් පාටි එක හොදට උනා නේද කෝ ඔයා හදපු cack එක ගේන්න අපි පුතාව සප්‍රයිස් කරමු ..
ඉන්න මම බැලුන් ටික එල්ලන්නම් .
කෝ සැන්විචර්ස් ටික කෝ ගේන්න ඉක්මනට
සුදු පුතේ පුතා මේ ඇදුම ඇදන් එන්න ඇයි ඒ අම්මි පුතා ඇදන් එන්න
පුතා හීනෙකින්වත් හිතන්නේ නැහැ චූටී මේ වහලා තිබුනු කාමරේ මගේ පුතා වෙනුවෙන් මේහේම තියෙයි කියලා
අම්මි ලෑස්ති
හා පුතා එන්න
සුදු පුතා
ඔව් අප්පච්චි
මේ key එක අරන් ගිහින් අර උඩ කාමරේ ඇරලා මගේ පොතක් තියනවා අරන් එන්න
හා අප්පච්චි
අම්මි ...අප්පච්චි ...ඔයාල මන් වෙනුවෙන් මෙච්චර දේවල්
ඔයා වෙනුවෙන් අපිට මොනාද පුතා කරන්න බැරි හරි cack කපමූ
පුතා මට පුතාට තෑග්ගක් දෙන්න තියෙනවා
ඒ මොකක්ද තාත්ති
සුදු අයියේ ඔයා මටවත් කිව්වේ නැහැ නේ
පුතේ මේක පුතාට
මොකක්ද තාත්තේ මේ පොතක් නෙ
ඔය නිකන්ම නිකන් පොතක් නෙමේ පුතේ මම ඔය පොත ලියන්නේ අවුරුදු 16 ඉදන් ඒ කියන්නේ මගේ පුතාගේ වයසේ ඉදන් පුතාගේ අම්මාව මගේම කරගන්නකම් මේ පොතේ සියලුම දේ ලියලා තියෙනවා ...අඩුම තරමේ ඔයාගේ අම්මාවත් මේ පොත දැකලා නැහැ
I love you අප්පච්චි i love you අම්මි
දරුවාගේ සතුට හැර වෙන කිසිම සතුටක් අපි බලා පොරොත්තු වෙන්නේ නැහැ
............................නිමි.............................

ජීවිතේ පටන් ගන්නේ අපිට ඕන විදියට නෙමේ සමහර දේවල් වෙන්නේ අපිට ඕන විදියට නෙවේ නමුත් හිතලා නොවෙන ඒ දේවල් වලින් සතුට වගේම දුකත් අපේ ජීවීත වලට ලං වෙනවා අපේ පුරුදු අපි බලෙන් සීමා කිරීම අවශ්‍ය නොවේ එය අපිට දුකක් විය හැකියි කාලයත් සමගින් ඒ සියල්ල සාර්ථකව අවසන් වෙයි.........................
Writer
#tutu#
#tutu#
Comments
Post a Comment